Me Susum Mp3 Song Download By Shehan Kaushalya Free 2023. Best Love Song Me Susum Mp3 Download in 320Kbps For Free. Me Susum Song in voice of Shehan Kaushalya, Music By Dilum Thejana, and Lyrics By Hasith Gunasekara.

Me Susum Mp3 Song Download Shehan Kaushalya
Me Susum Lyrics
මේ සුසුම් සුළඟින් ඇවිත් නුඹ සිඹිනවා ඇතී
නුඹ දන්නවා ඇති..
නෙත් මානේ දැවටිලා යාවී වෙලී
ඉන්නා සේ සේයාවෝ මැවුනා නිතී
කඳුළැල් බිඳක්
සුසුමන් පොදක්
නුඹ සලනවා ඇති
සන්තානේ සංතාපේ කඳුළින් මිදී
තුරුලේ ඔබේ සැඟවෙන්න ඉඩ නෑ යළී
තනි වූ හැඟුම්
මියෙනා සිතුම්
නුඹ විඳිනවා ඇතී..