Thol Peththa Rosa Pata Mp3 Song Download By Kelum Dissanayake Free 2022. Best Love Song Thol Peththa Rosa Pata Mp3 Download in 320Kbps For Free. Thol Peththa Rosa Pata Song in voice of Kelum Dissanayake, Music By Ashen Chakrawarthi, and Lyrics By Sujan Fernando.

Thol Peththa Rosa Pata Mp3 Song Download Kelum Dissanayake
Thol Peththa Rosa Pata Song Download
Thol Peththa Rosa Pata Lyrics
තොල්පෙත්ත රෝස පාට
මල් වත්තෙ වන මලීට
බඹරින්ඳූ මනබැන්ඳා පෙමිනා
උඹ මත්තෙම හැමදාට
හද ඇඳුනු රූ රටා
සුරලන්ඳූ නොමැකෙන්නා කිසිදා
හිත ගත්ත රූමතීයේ
හී පිත්ත මල් සරාගේ
වැදුනි මෙමට නුඹව දුටුව දා
සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා..//
තාල දාලා කෝල සලා කොපුල් මනාල
මා හැඟුම් අවුස්සනා
නීල නීල පාට මේ මොනාලිසාට
ආල පාලා යාලු වීලා මාල දානවා
හැඩ ඉඟට බැඳුනු සේලේ
පටු නලලේ ඇලුනු තිලකේ
කිකිණි සළඹ ලා හිනාවෙලා
සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා..//